Colombo Today Local News

ගංඟා වල ජල මට්ටම් ඉහළට

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කලු, ගිං, නිල්වලා හා අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන්නැයිද එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

කොවිඩ් බලපෑම නිසා ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා -සජිත්

colombotoday

පුත්තලමෙන් විල්පත්තුවට ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි.

colombotoday

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday