Colombo Today Local News

කෝටි 33ක් වැය කර මුද්‍රණය කළ සජිත්ගේ පෝස්ටර් තොගයක් නිවාස අධීකාරියේ මුද්‍රණාලයෙන් හමුවෙයි…

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන මුද්‍රණාලයේ තිබී හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පෝස්ටර් සහ පොත් තොගයක් එහි සේවකයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙම පෝස්ටර් මුද්‍රණය කර ඇති අතර මේ සඳහා රුපියල් කෝටි 33කට අධික මුදලක් වැය කර ඇති බව එම අධිකාරියේ සේවකයින් පවසයි.

Related posts

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

මහාචාර්ය කාලෝට, වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ තවත් වසරක සේවා දිගුවක් !!

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී උතුරේ පාලනය සිදුවිය යුතුයි. |ඉන්දියාව මැදිහත් වී ජනමත විචාරණයක් කරන්නැයි විග්නේෂ්වරන් ඉල්ලයි

colombotoday

ප්‍රධාන වාරි ජලාශ 73ක ජල ධාරිතාව 29% තෙක් පහළට

Admin

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday