Colombo Today Local News

කොළඹ හෝටල් තුනකටත් බෝම්බ ප්‍රහාර….

කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක අද පෙරවරුවේ පිපිරීම් තුනක් සිදුවී තිබෙනවා.

මෙම පිපිරීම් සිදුවී තිබෙන්නේ ෂැංග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිස්බරි හෝටල්වල බවයි වාර්තා වන්නේ.

මේ අතර මීගමුව කටුපිටිය හා කොච්චිකඩේ කතෝලික පල්ලි දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙනවා.

Related posts

වතු කම්කරු වැටුප් ගැන අවසන් තීරණය 3 දා ඕන – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

colombotoday

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday

රන්ජන්ගේ හඩපට මාධ්‍යට නිකුත් කිරීම ගැටළු සහගතයි – වසන්ත සමරසිංහ

colombotoday

සීගිරියට පොලිතින් තහනම්

colombotoday

කල්මුණේ, සමන්තුරේ, පොතුවිල් එක්කර අලුත් පරිපාලන දිස්ත්‍රික්කයක් බදුර්දීන් ඉල්ලයි

colombotoday

විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයකින් – කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

colombotoday