Covid 19

කොළඹ නාගරික සීමාවෙන් කොරෝනා ආසාදිතයින් 109 ක්

කොළඹ නාගරික සීමාවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගත් බව කොළඹ මහනගර සභාව පවසයි.
එහි වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, ඊයේ(15) දිනයේ නාගරික සීමාවේ පී.සී.ආර් පරීක්ෂණ 1000 ක් කළ බවයි.

ඉන් පී.සී.ආර් පරීක්ෂණ 400 ක ප්‍රතිඵල මේ වනවිට ලැබී තිබේ.

ඒ අනුව වාර්තා වූ ආසාදිතයින් 109 දෙනා බ්ලුමැන්ඩල් හා අලුත්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බව කොළඹ මහනගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය සඳහන් කළා ය.

Related posts

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

කොවිඩ් ආසාදනය වූ ගුරුවරියක් මිය යයි

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 16ක්

colombotoday

තහවුරු වූ තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

colombotoday

වාතය මගින් කොවිඩ් ව්‍යාප්ත නොවේ-ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday