Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

අද (02)දින සවස 5 වන විට කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයින් තිදෙනෙක් ඉන්දියාවේ සිට පැමිණි අය වන අතර, සෙසු දෙදෙනා කුවේට් සිට මෙරටට පැමිණි අයයි.

අද දිනය තුළ පුද්ගලයින් සිව් දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගිය අතර සුවය ලැබු සමස්ථය 2,883ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 202 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday

සිල්වත් ලෙස රඟපාන කිරුළපන ධම්මවිජය හිමි රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්ට තග දාලා. – අධ්‍යක්ෂ ජෙනරාල් පොලීසි යයි.

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday

ලංකාව සමග මිතුරුකම් එපා, කරුණානිධි මෝදි ට කියයි.

colombotoday

“අපි දුන් උපදෙස් පිළිපැද්දා නම් මෙතරම් හානියක් නෑ“ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

colombotoday

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday