Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

අද (02)දින සවස 5 වන විට කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව ආසාදිතයින් තිදෙනෙක් ඉන්දියාවේ සිට පැමිණි අය වන අතර, සෙසු දෙදෙනා කුවේට් සිට මෙරටට පැමිණි අයයි.

අද දිනය තුළ පුද්ගලයින් සිව් දෙනෙක් පුර්ණ සුවය ලබා පිටව ගිය අතර සුවය ලැබු සමස්ථය 2,883ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 202 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

මන්ත්‍රීවරුන්ගේ වාහන වලට පොලිසියෙන් අත් පිට මුදලට ඉන්ධන

colombotoday

ජනපති අඩියක් ආපස්සට ගනී… තීරණාත්මක තීන්දුවක් අද මැදියම් රැයේ ?

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

colombotoday