Covid 19

කොරෝනා වෛරස පාලනයෙන් ගිලිහෙමින් පවතිනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවති

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා කියා සිටියි.

මේ වන විට රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද ඔහු පවසයි.

වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියි.

Related posts

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

colombotoday

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

colombotoday

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තාවේ

colombotoday

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday

කොරෝනා යැයි සැක 133 ක් රට පුරා රෝහල් 16 ක

colombotoday

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 7000 ට කිට්ටු කරයි

colombotoday