Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මඟින් පසුගියදා අත්හදාබැලූ එන්නතක් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කිරීමට උපකාරී වන බව තහවුරු වී තිබේ.

වයස අවුරුදු 18ත් 55ත් අතර පුද්ගලයින් 1,077 ක් යොදාගෙන මීට පෙර එන්නත අත්හදාබැලුණු අතර එහි ප්‍රතිඵල ඊයේ (20) දිනයේ දී ප්‍රකාශ කෙරුණි.

එහිදී හඳුනාගෙන ඇත්තේ අදාළ එන්නත මඟින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කර ඇති බවය.

එන්නතෙන් මාත්‍රා මිලියන සියයක් ඇනවුම් කිරීමට දැනටම ත් බ්‍රිතාන්‍යය රජය පියවර ගෙන තිබේ.

“ChAdOx1 nCoV – 19“ ලෙස එම එන්නත නම් කර ඇත.

Related posts

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

දැයක දුක්ගිණි නිවූ විජයග්‍රහණයේ නිහඩ නියමුවාට අදට 67යි

colombotoday

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

colombotoday

ගින්න අස්සේ මන්ත්‍රීගේ පිස්තෝලෙට සිදු වූ දේ

colombotoday

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday