Colombo Today Local Newsකොරෝනා රෝගීන් ගණන 1540ක් දක්වා ඉහළට 29 May 20200 Share0 මෙරටින් හදුනාගත් කොරෝනා රෝගීන් ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ නාවික හමුදා නිලධාරීන් 07 සහ විදේශ රටවලින් පැමිණි පුද්ගලයින් 03දෙනෙකු සොයා ගැනීමත් සමගයි.