Colombo Today Local News

කොරෝනා යැයි සැකපිට 23ක් IDH රෝහලේ !

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 23ක් මේ වන විට කෙළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වෛද්‍යවරු සඳහන් කරති.

අද දිනයේදී කොරෝනා ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 5ක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ කොරෝනා ආසාදනය වූ බවට සැකකරමින් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර රෝගීන් දෙදෙනෙක් ඉන් පිටත්ව ගොස් ඇති අතර ඔවුන්ට රෝගය ආසාදනය වී නොතිබුණි.

Related posts

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි

colombotoday

විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !

colombotoday

“සල්ලි කන ව්‍යාපෘතිවලින් වැඩක් නැහැ – මාස 06 න් විසදමු” – ඌව ආණ්ඩුකාරවරයාගෙන් ආදර්ශයක්

colombotoday

පාන් ගෙඩියක් රු300යි

colombotoday

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙම මස සංශෝධනය නොකෙරේ

colombotoday

මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම කිසිසේත් නොතැකේ..! “අපි ව්‍යවස්ථාව කෙටුම්පත් කරනවා” – ව්‍යවස්ථා කොමිටිය

colombotoday