Colombo Today Local News

කොරෝනා භීතිය මක්කමටත් දැනෙයි… විදෙස් බැතිමතුන්ට සෞදියේ දොර වැසෙයි !

 

මේ වන විට ලොවපුරා පැතිර යන Covid-19 කොරෝනාවෛරස් රෝගය හමුවේ විදේශ බැතිමතුන් සිට රට තුළට ඇතුළු වීම නැවැත්වීමට සවුදි අරාබිය පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, මේ වසරේ ජූලි මාසයේ ආරම්භ වන හජ් වන්දනා සමයට මෙම පියවර බලපානු ඇති ආකාරය පිළිබඳව තවමත් පැහැදිලි නොවන බව බීබීසී ලෝක සේවය සඳහන් කරයි.

මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම රෝගිය පසුගිය දිනවල සීඝ්‍රයෙන් පැතිර ගිය ඉතාලියෙන් මේවන විට රෝගීන් 400ක් වාර්තා වේ.

මේ වන විට ලොවපුරා රටවල් 40ක පුද්ගලයන් 80,000කට වැඩි පිරිසකට මෙම රෝගය ආසාදනය වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

ජනාධිපතිවරණය කල්දැමීමේ කූට උත්සාහයට එරෙහි වෙනවා- ඩලස් අලහප්පෙරුම

colombotoday

රන්ජන්ට සමාව ලැබෙන බවට සහතිකයක්

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

බොරුව අපරාධමය වරදක් කරන්න යෝජනාවක්

Admin

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

සුළු ඡන්ද ගැන සත්‍ය හා බැසිල්ගේ මිත්‍යාව…

colombotoday