Colombo Today Local News

කොරෝනා බවට සැක චීන ජාතිකයන් 2ක් ඇතුළු හතරක් IDH රෝහලේ

කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකකරන පුද්ගලයන් හතරදෙනෙකු මේ වනවිට අංගොඩ පිහිටි ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම හතරදෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකකියන් වන අතර, අනෙක් දෙදෙනා චීන ජාතික සංචාරකයෝ වෙති. ශ්‍රී ලාංකකියන් දෙදෙනාගෙන් එක් අයෙකු චීනයේ වුහාන් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබා ලංකාවට පැමිණි ශිෂ්‍යයෙකු බවද සෞඛ්‍ය අංශය පවසා සිටියි.

Related posts

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක්

colombotoday

ස්වයං නිරෝධායනයෙන් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

colombotoday

“දැයම එක රොදකට”- ගම්පහ විද්වත් කතිකාව. Live

colombotoday

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin