World

කොරෝනා එන්නත පළමු අමෙරිකානුවන්ට ලබාදෙන දිනය තීරණය කෙරේ

කොරෝනා ප්‍රතිකාර සඳහා නිපදවා ඇති එන්නත පළමු අමෙරිකනුවාට දෙසැම්බර් 11 වනදා ලබාදෙන බව එරට “කොරෝනා එන්නත් වැඩසටහන” පවසයි.

වෛද්‍ය මොන්සේෆ් සලෝයි පැවසුවේ “අපේ සැලසුම එන්නත අනුමත කළ පසු ප්‍රතිශක්තිකරණ කටයුතු සිදුකෙරෙන ස්ථානයට පැය 24ක් ඇතුළත ඒවා යැවීම,” බවය.

ඔහු මේ බව පැවසුවේ ඇමෙරිකාව තුළ කොරෝනා ආසාදිතයින් ඉතා බහුලව වාර්තා වන පසුබිමකය.

මේ වනවිට එරටින් කොවිඩ් රෝගීන් මිලියන 12.3ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 256,000 ඉක්මවා ඇත.

එය ලොව යම් රටකින් වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන වේ.

Related posts

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

Admin

රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්

colombotoday

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Admin

ආක්ටික් නිත්‍ය තුහින දියවීමෙන් වසර 48,500ක් පැරණි ”zombie” වෛරසයක් හමු වෙයි

Admin

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday