Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

රාජගිරියේ පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  ඇය මේ බව ප්‍රකාශ කළාය.

 අද (17) දිනයේ කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව 6 දෙනෙකි.

Related posts

ඉන්ධන මිල සංශෝධනයක් අද

Admin

ශ්‍රීලනිප යේ ආරාධනාව මහින්ද සතුටින් බාරගනී !

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නෑ“ – එස්.බී

colombotoday

IMF ණය ආධාර අත්හිටුවයි…

colombotoday

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday