Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 343 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday

ආණ්ඩුව ජනවාරි ජනවරමට පිටුපෑවා. පරාජයට හේතුව ඒකාබද්ධය කියයි

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

අක්කර 50ක රිලා සිරගෙයක්?

Admin

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday