Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

මේ දක්වා අද දිනයේදී මෙරටදී කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන් එක් අයෙක් අද (14)දින මිය ගිය කොරෝනා ආසාදිතයා ආශ්‍රය කළ පුද්ගලයෙකි.

එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 6 දෙනෙක්, කුවේට් සිට පැමිණි එක් අයෙක්, කටාර් සිට පැමිණි එක් අයෙක් , වියට්නාමයේ සිට පැමිණි එක් අයෙක් සහ බහරේන් සිට පැමිණි 4 දෙනෙක් ඒ අතර වේ.

එසේම, ඉන්දීය ජාතික නාවිකයින් 5 දෙනෙක්ට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

මොවුන් සියලුදෙනා නිරෝධායනය වෙමින් සිටි අය වේ.

Related posts

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් බදී

colombotoday

සජිත්, රන්ජන් බලන්න හිරේට යයි

colombotoday

බැංකු කටයුතු අවදානම් – යුරෝපා සංගමය ලංකාව බ්ලැක්ලිස්ට් කරයි…

colombotoday

අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි CID යට නියෝගයක්

colombotoday

බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday