Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

මෙරටින් අද දිනය තුල හදුනාගත් කොරෝනා වෛරසය ආසාදයවුවන් අතර නාවික හමුදා සෙබලෙක් ද වන බව තහවුරු වී තිඛේ.

මෙරට 322 වන කොරෝනා ලෙස පොලොන්නරුයෙන් වාර්තා වු වෛරසය ආසාදනය වු රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවයේ නියතු සෙබලෙක් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔහු මීට දින 4 කට පමණ පෙර නිවාඩු ලබා කඳවුරේ සිට පොලොන්නරුවේ පිහිටි නිවස වෙත පිටත්ව ගොස් ඇත. පසුව ඇතිවු රෝගී තත්වයක් මත රෝහල් ගතව ඇති බව නාවික හමුදාව පැවසීය.

Aruna

Related posts

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

colombotoday

අනවසරෙන් මැණික් ගැරූ 6ක් මාට්ටු

colombotoday

පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප මෙන්න..

colombotoday

පාප් තුමා කොළඹ තෙවැනි සහායක රදගුරු ලෙස ඇන්ටන් රංජිත් පිල්ලනායගම් පියතුමා පත් කරයි.

colombotoday

මත් කරල් හා ගබ්සා පෙති තොගයක් සමග පල්ලිමුල්ලේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

colombotoday