Colombo Today Local News

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

මඩකලපුව ශීක්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර අංශයක් ලෙස පරිවර්තනය කිරීමට විරුද්ධවු මඩකලපුව දිස්ත්‍රික්ක නිතිඥ සංගමය අද (12) වැඩ වර්ජනයක් දැනුවත් කීරීමේ අරගලයක් දියත් කරන ලදි.

අධිකරණ කටයුතු වර්ජනය කරමින් අධිකරණය ඉදිරිපිට “කොරොනා වෛරසය මඩකලපුවට එපා කොරනාවලට ඉලක්කය නැගෙනහිරද? මඩකලපුව සොහනක් නොකරනු” යනු පාඨ සදහන් පුවරු රැගෙන අරගලයේ යෙදුණී.

Related posts

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

colombotoday

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛත්වයත්, ඒකීය රටත් අහෝසියි.. – වගන්ති අස්සේ සැගවූ වචන මෙන්න..

colombotoday