Colombo Today Local News

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

1444807969seyafb04Big

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටි සමන් ජයලත්ගේ DNA වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ද්‍රව්‍යවල DNA වාර්තාව සමග සැසඳෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ අද (14) ප්‍රකාශ කළේය.

සමන් ජයලත් යන අයගේ සහ දැරියගේ පියාගේ DNA සාම්පල්වල වාර්තා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා උසාවියේ දී එම ප්‍රකාශය සිදුකළේ.

Related posts

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෑ.. අපි එකතු වෙන්නෑ“ පොදු ජන පෙරමුණ දැඩි තීන්දුවක

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

දිවයින පුරා රෝහල් වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Admin

පළාත් සභා මැතිවරණයේදී එක් කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයෙක්

colombotoday

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin