Colombo Today Local News

කොටි සිරකරුවන්ට නිදහස.අලුත් විවස්ථාවෙන් සෙනට් සභාවක්. – රනිල්ගෙන් යාපනයේදී පොරොන්දුවක්

නව ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් සෙනට් සභාවක් ස්ථාපිත කර බලය බෙදාහැරීම නියම ලෙස ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනය ප්‍රදේශයේ ඊයේ(3) පැවති ජනහමුවකදීය.

දැනට දීර්ඝකාලීනව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් තමන් මෙම කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Admin

“නව අගමැතිට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ”

colombotoday

“බඩුත් එක්ක හොරු අහුවෙලා…” රහීම් රජයට කළ කෝටි 20ක පාඩුවක් ගැන හෙළිදරව්වක්

Admin

(Live – Video) විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව විරෝධතාවය ඇරඹෙයි

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday

රිෂාඩ් බදුර්දීන් සඟවාගෙන නොසිටි බව ජවිපෙ නායකයා කියයි.

colombotoday