Colombo Today Local NewsUncategorized

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් කොටහේන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක කරගෙන යන හිංසාකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් අද 16 දිවයින පුරා හින්දු කෝවිල් 200ක දී පොල් ගසා දේව කන්නලව් පැවැත්වුණු බව වාර්ථා වනවා.  අද පෙරවරුවේ යාපනය නල්ලූර් කෝවිලේ දී ද විශේෂ දේව පූජාවක් පැවැත් වූ බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ප්‍රකාශ කරනවා. පූජාවෙන් අනතුරුව සිද්ධිය ගැන දැනුවත් කරමින් යාපනය නගරයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ බව එම සම්මේලනය සදහන් කරනවා.

nalloor kovilnalloor kovil (4)nalloor kovil (2)nalloor kovil (6)nalloor kovil (9)nalloor kovil (8)

Related posts

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

colombotoday

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැදවයි… අවම සුදුසුකම් මෙන්න…

colombotoday

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

colombotoday