කොරෝනා අවදානමක් හේතුවෙන් කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල නීතීඥ සංගමය පවසයි.