Colombo Today Local News

කුඩු කෑ විත්තිය යළිත් පාර්ලිමේන්තුවට… රන්ජන්ට එජාපයෙන් දැඩි විරෝධයක්…

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා විවාදයේ සිව් වන දිනය අදයි. 

ඒ අනුව, අද විවාද කෙරෙන්නේ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන මෙන්ම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශ දෙකට අදාළ වැය ශිර්ෂ 9 ක් පිළිබඳවයි. 

මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට අනාවරණ කළ සිද්ධිය පිළිබඳව අද ඇති වූ සංවාදයකදීයි.

Related posts

ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි – ගල් අඟුරු සමගාම

Admin

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

colombotoday

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday