World

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

වැඩිහිටියන්ට සාපේක්ෂව වයස අවුරුදු 5ට අඩු දරුවන් තුළ නව කොරෝනා වෛරසය සක්‍රීයව පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

එය වැඩිහිටියන්ට සාපේක්ෂව සිය ගුණයක පමණ ඉහළ අගයක් ගන්නා බව එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.

විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර එහිදී වයස අවුරුදු 5ට වැඩි ළමුන්ගේ සිරුර තුළ වෛරසයේ ක්‍රියාකාරීත්වය වැඩිහිටියන්ට සමාන බවට නිරීක්ෂණය වී තිබේ.

මෙම අධ්‍යයනයෙන් හෙළි වූ කරුණු හේතුවෙන් කුඩා ළමුන්ගෙන් සෙසු පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බවට නිරීක්ෂණය කළ හැකි බව අදාළ පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

Related posts

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

මගීන් 80ක් සමග ඊජිප්තු ගුවන් යානයක් පැහැර ගනී.. පැහැරගත් යානය සයිප්‍රසයට ගොඩබස්වයි

colombotoday

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin

හිරෝෂිමා නගරය විනාශ කළ පුංචි කොලුවා

colombotoday

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

Admin

ඇෆ්ගනිස්ථාන සටන්කාමීන්ගෙන් ජගත් සංවිධානය සටන් විරාමයක් ඉල්ලයි

colombotoday