Colombo Today Local News

කිලෝ 700 ක පුපුරන ද්‍රව්‍ය දෙමහල් නිවසේ සඟවාගත් මුස්ලිම් කඩ හිමියා ත්‍රස්තවාදී දේශන සහිත CD තැටි සමග මාට්ටු

මාවනැල්ල හිඟුල ප‍්‍රදේශයේ වෙළෙදසැලක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 700 ආසන්න ප‍්‍රමාණයක් හා ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධ යැයි තොරතුරු සගවා තිබු CD තැටියක් සමග සැකකරුවෙක් ඊයේ 07 දා රාත‍්‍රියේ යුධහමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලිස් බලප‍්‍රදේශයේ හිඟුල ග‍්‍රාමයේ පදිංචි 40 හැවිරිදි විවාහක මුස්ලිම් වෙළෙද ව්‍යාපාරිකයෙකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හිඟුල ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මාලයේ මහාපරිමාණයෙන් සිල්ලර බඩු වෙළෙදසැලක් පවත්වාගෙන යන අතර ඔහුට පුපුරන ද්‍රව්‍ය (වෙඩි බෙහෙත්) කිලෝ 200 ක් ළග තබා ගැනීමට අවසරය නිකුත් කර ඇත.

Related posts

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් විනිසුරු පද්මන් සුරසේන ඉවත් වෙයි

colombotoday

ජුආන් මෙන්ඩස්ගේ නිර්දේශ අනුව හමුදා ප්‍රතිසංස්කරණය කරන්නැයි බ්‍රිතාන්‍ය, රජයට දැනුම් දෙයි

colombotoday

දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙයි

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්

colombotoday