Colombo Today Local News

කැබිනට් මණ්ඩලය 32 දක්වා වැඩි කරනවා – අගමැති ජනපතිට දන්වයි

කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව තිස් දෙක දක්වා වැඩි කරගැනීමට ව්‍යවස්ථානුකූලව අවස්ථාවක් පවතින බව එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී  ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව වාර්තා වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන අමාත්‍ය ධුරවලට අමතරව තවත් අමාත්‍ය ධුර 30ක් පත් කිරීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇති බවය.

Related posts

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin

එංගලන්ත යුවළකගේ වටිනා දේපල දමා තිබූ සේප්පුව සොරා ගෙන

Admin

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවමත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යංශය

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday