Colombo Today Local News

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අගහරුවාදා… ශ්‍රීලනිපයේ 5කුත් එයි…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය දිව්රුම්දීම හෙට (17) පස්වරුවේ හෝ අඟහරුවාදා (18) පෙරවරුවේ සිදුකිරීමට නියමිත බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කෙසේ වුවත් තවදුරටත් “ජාතික ආණ්ඩුවක්” ක්‍රියාත්මක නොවන බැවින් කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30 කට සීමා කිරීමට නව ආණ්ඩුවට සිදු වේ.

Related posts

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

Admin

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

“මාමා කළ දේ නොකළොත් ඌ නොට්ටිගෙ බෑණා“ නීතිපති පත් කිරීමට එරෙහිව ගම්මන්පිල නඩු දමයි

colombotoday

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

10 වැනිදා ඡන්දෙට 9 වැනිදා සියළුම පාසල් වසයි.. අද සිට වැසෙන පාසල් මෙන්න

colombotoday