Colombo Today Local News

ක්‍රිකට් ඡන්දයෙන් අර්ජුනට දැවැන්ත පරාජයක්…

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයක් සදහා කරග වැදුනු ඇමති අර්ජුන රණතුංගටද දැවැන්ත පරාජයක් අත් වී තිබේ.

නිලවරණයේදී ඇමති අර්ජුන රණතුංග ලබාගෙන ඇත්තේ ඡන්ද 72ක් පමණි.

ඡන්ද 82ක් ලබා ගත් රවින් වික‍්‍රමරත්න හා ඡන්ද 80ක් ලබා ගත් කේ. මතිවානන් ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ධුර දෙක දිනගෙන ඇත.

සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා මහතා තේරී පත් විය.

ඔහු ඡුන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට ලැබී තිබුනේ ඡුන්ද 56කි.

Related posts

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

රුසියානු විරෝධී චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ

Admin

රටේ නායකත්වයට හමුදා නිලධාරියෙක් වඩාත් සුදුසුයි – හමුදාපති මහේෂ් සේනානායක

colombotoday

සෞඛ්‍ය ඇමතිනියගේ නම විකුණා මුදල් ගැරූ පැල්මඩුල්ලේ ‘සිරිමා’ රිමාන්ඞ්

colombotoday

ආසන 90ක් ලබාගැනීම ප්‍රමාණවත්… සුළු පක්ෂ සමග එක්වී අපි ආණ්ඩුවක් හදනවා !

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday