Colombo Today Local News

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණි ඔවුන්ගේ ඥාතීන් 119 කු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය මාර්තු අප්‍රේල් මැයි මාසවල රැඳවියන් බැලීමට අවසරය හිමි නොවූ බවත් ජූලි මාසයේ දී එම අවසරය ලැබී තිබූ බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වෛරසය සමාජගත වීම වැළැක්වීමට උපරිම කටයුතු කරන බවත් ඔහු පැවසීය.

Related posts

“යහපාලන කිරි මුට්ටියට හිරුණිකා ගොම දැම්මා” – එජාප මන්ත්‍රීන් හිරුණිකාට එරෙහිව අවි අමෝරයි

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

“බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා.. අදත් ඒකම කරනවා” – ඇමති රංගේ

colombotoday

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙර්

colombotoday