Colombo Today Local News

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

සෝදිසි මෙහෙයුම්වලදී හමුවෙන කඩු කිනිසි ඇතුළු තියුණු ආයුධ පිළිබඳව පුදුම වෙන්න ඇති දේ කුමක්දැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියා.

මේ පිළිබඳව අවධානය යොමුකර පරීක්ෂණ පවත්වා නීතිය අනුව කටයුතු කළ යුතු බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 එසේම මෙසේ හමුවන කඩු හරහා මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකවේ අනිත් ජනතාව කපා කොටා ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට මතයක් ගොඩ නැගී ඇති බවත් රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා කියා සිටියේ රටේ අනෙකුත් පළාත්වලත් මේ ආකාරයෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක  කළහොත්  මෙවැනි තියුණු ආයුධ සොයා ගැනීමට හැකි බවයි

Related posts

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday

අතුරුදන්වූවන්ගේ පනත නවත්තන්න අපටත් දෙයක් කරන්න බැරිවුණා.. කණගාටුයි – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

ලාහුගල දාරම්පනාවේ හෙක්ටයාර ගණනාවක් මුස්ලිම් ජාතිකයන් අතින් විනාශයි. | වන සංහාරය සොයා ඥානසාර හිමිත් රක්ෂිතයට

colombotoday

“තමුසෙගෙ තරු ගලවනවා” කමිසයෙන් ඇද OICට තග දැමූ ජවිපෙ මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

Admin