Colombo Today Local News

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

නීතිවිරෝධී ලෙස මන්නා, කැති ආදී තියුණු ආයුධ සහ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන් ඉදිරි පැය 48 ළඟම ඇති පොලීසියට බාරදෙන ලෙසට පොදු සමා කාලයක් ලබාදීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

එම කාලය තුළ එවැනි සියලුම තියුණු ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසියට භාරදෙන පුද්ගලයන්ට සමාව හිමිවේ.

එහෙත් තවදුරටත් ඒවා ළගතබා ගෙන හසුවුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර තිබේ.

Related posts

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනු කමිටු වාර්තාව සකස් කර අවසන්

colombotoday

අලි සබ්‍රි කියන්නේ තක්කඩියෙක්, අන්තවාදියෙක්, ත්‍රස්තවාදියෙක් – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි කියයි

colombotoday

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

colombotoday

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

colombotoday