Business

ඕස්ට්‍රේලියන් කිරි ගවයින් 1317 ක් මාගම් තොටින් ගොඩබසී

13839540042

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනට සමගාමිව ඕස්ට්‍රේලියාවේ ජසි වර්ගයේ කිරිගවයින් 1317 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය වෙත ඊයේ (11)රැගෙන එනු ලැබිය .OCEN OUTBACK යන සත්වයින් ප්‍රවාහනය කරන නෞකාව මගින් මෙම ගවයින් මෙරටට ගෙන එන ලදී .

මෙසේ ගෙන්වන ලද ජසි වර්ගයේ ගැබ්බර කිරිගවයින් 1317 දෙනා ලොරිරථ මගින් අම්බලන්තොට ජාතික පසුසම්පත් මන්ඩලයේ රිදියගම ගොවිපල වෙත ගෙන ඒමට කටයුතු යොදන ලදී .ඉදිරියේදී ලංකාවේ තෝරාගත් කලාප හයක් තුල මෙම කිරිගවයින් බෙදාදී කිරි නිෂ්පාදනය කෙරෙහි මෙරට කිරිගොවියා යොමුකර රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කිරීමේ අරමුණින් මෙම කිරි ගවයින් ගෙන්වන බව පසු සම්පත්මන්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසිය.

Related posts

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නතර කෙරේ

colombotoday

කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

colombotoday

බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday