Colombo Today Local News

ඔරුමිත්තනාඩුවක් අවශ්‍ය දේශපාලනඥයින්ට දකුණේ සිංහලයින් සමග ජීවත්වීමේ අයිතියක් නෑ

උතුර ෆෙඩරල් විය යුතු බවට පවසන කිසිදු දෙමළ දේශපාලනඥයකුට කොළඹ සුඛෝභෝගී ලෙසින් ජීවත් වීමේ අයිතියක් නොමැති බවට රියර් අද්මිරාල් සරත් වීරෙස්කර මහතා සදහන් කරනවා..

ඔහු මේ බව අද (17) රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යාස්ථයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා..

ඒ අනූව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටීමට අද වනවිට සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරියේ දනින් වැටී ඇති බව වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුනි..

Related posts

යහපාලනාචාර්ය සරත් විජේසූරිය තමන්ටම සාප කරගනී !

colombotoday

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට හේතුව යහපාලනය යැයි කබ්රාල්ගෙන් චෝදනා

colombotoday

අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි – ජනපති මැදුරේ තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

colombotoday

යහපාලනය කියා වචනයෙන් අර්ථ දක්වලා වැඩක් නැහැ.. අද කරන්නේ දේශපාලන මංකොල්ල කෑමක්

colombotoday