Colombo Today Local News

ඒ ආණ්ඩුව වගේමයි මේ ආණ්ඩුවත්… සිසුන්ගේ ඔලු පලනවා – ප්‍රහාරය ගැන ජවිපෙ දුක් වෙයි

විශ්ව විද්‍යල සිසුන්ගේ විරෝධතාවට එල්ල වූ පොලිස් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ජනතා විමුත්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සිසුන්ගේ ගැටළු වලට විසදුම් දෙනවා වෙනුවට කලින් ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද ශිෂ්‍ය මර්ධනයක් දියත් කර ඇති බවට ඔවුන් චෝදනා කරයි. 5c9a13f8b1b968e891603e844658de2d1d7c8df1c7f131080d853d3ffde895c1

Related posts

මාළු වාඩියක ගින්නකින් දෙදෙනෙක් මරුට

Admin

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday

ජුබිලි කනුව හන්දියේ තිබූ ජුබිලි කනුව අතුරුදන් | 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරලා.

colombotoday

අපයෝජන සිදුවීමකට පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

colombotoday