Colombo Today Local News

එෆ්.සී.අයි.ඩි. ය රහස් පොලිසිය යටතට පත්කරයි

ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්සීඅයිඞී) රහස් පොලිසිය යටතට පවරා ඇත.

එම ඒකකය පිහිටුවා ඇත්තේ පොලිස් ආඥා පනතට පටහැනිව බවද දේශපාලන

පළිගැනීම් සඳහා මෙම අංශය භාවිත කර ඇති බවද අනාවරණය වී තිබේ.

Related posts

රොජර්, විමල් හැර යයි…

colombotoday

තිබෙන ගිවිසුමම ඉදිරියට අරගෙන යනවා

Admin

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

දැරියක කෙළසූ වරදට හිටපු ප්‍රා මන්ත්‍රී සාරුවා සුනිල් වසර 15ක් හිරගෙට !

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.

colombotoday