Colombo Today Local News

එන මැතිවරණයට ඉල්ලන්නැයි ජනතාව මට කියනවා..- අනුෂා දමයන්ති

ඉදිරි මැතිවරණයේදී තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය සඳහන් කරයි.

අන්තර්ජාල මාධ්‍යයක් සමඟ අදහස් පලකරමින් ඇය මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් ඇයගේ මෙම ප්‍රකාශ පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ නළු නිලියන්, ජනප්‍රිය රැල්ලේ පුද්ගලයන් වෙනුවට මනා දැක්මත් ඇති උගත් බුද්ධිමත් චරිත පාර්ලිමේන්තුවට පත්කර ගත යුත බවයි.

Related posts

විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 522කට කොරෝනා

colombotoday

හෙට සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දමයි.

colombotoday

මංත්‍රී වරප්‍රසාද එකපාර ඉවත් කරන්න බෑ

Admin

ද්‍රවිඩ ජනතාවට ස්වයං පාලනය ලබා ගන්න එක්සත් ජාතීන් සමග සාකච්ඡා කරනවා !

colombotoday

රනිල්, හකීම්, කිරිඇල්ල බලපෑමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට අඩු වන්දි දී දිගන හානි වුවන්ට සීමා නැතුව බෙදලා

colombotoday

පැමිණිලිකාරයා සොයාගෙන ගිහින් නඩු දාන්න නීතියක් ලංකාවේ තවම නෑ – කොමිසමේ සභාපති විනිසුරු

colombotoday