Colombo Today Local News

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ආධාර කරුවන් පිරිසක් සහ සමගි ජන බලවේගය ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් තංගල්ලේ දී සිදුවී තිබේ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිට දි ඔහුගේ රියදුරුට පහර දී ඇත.

පහර දීමේ චෝදනාව එල්ල වන්නේ සමගි ජන බලවේගය අපේක්ෂක දිලිප් වෙදාරච්චි මහතාටයි.

පහර කෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ ප්‍රහාරය දිලිප් වෙදාරච්චි මහතාගේ ආධාරකරුවන් පමහර දුන් බවයි.

නමුත් දිලිප් වෙදාරච්චි මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ තමා ආධාරකරුවන් දෙදෙනෙකු දෙපා උඩින් වාහනයක් ධාවනය කර ඇති බවයි.

Related posts

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

දිවයිනේ රෝහල් රැසක කණිෂ්ඨ කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක

colombotoday

කුකුළු ගොවිපොළක ගින්නක්

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

ඉතා අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පොලීසියට බාර වෙයි

colombotoday

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday