අද පැවති එජාප රැලිය සඳහා 5000කට ආසන්න ප්රමාණයක ජන සහභාගිත්වයක් සිදුවූ බව බුද්ධි අංශ වාර්තා සඳහන් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මංත්රී මංගල සමරවීර ඊයේ(29) සඳහන් කර සිටියේ 50 000ක පමණ ජන සහබගිත්වයක් අද(30) රැලිය සඳහා බලාපොරොත්තුවන බවයි.