පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට එක්සත් ජතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
එම පක්ෂ දෙකම සඳහන් කරනේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීති විරෝධී බවයි.
එම තීරණයට විරෝධය පලකරමින් එක්සත් ජාතික පක්ෂය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට නියමිතය.