Colombo Today Local News

එජාපය නැමැති දේවාලයෙන් ඉවත්ව ජනතාවාගේ ප්‍රශ්න විසඳන්න බෑ

එක්සත් ජාතික පක්ෂය නමැති දේවාලයෙන් ඉවත්ව ගොස් ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ජන හමුවක් කිරුළපන මංසන්දියේදී ඊයේ (10)දින පස්වරුවේ පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි එහිදී අදහස් දක්වමින් ඒ් මහතා මේ බව පැවසීය.

ඩී.එස් සේනානායක මහතා නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට ජනතා ඡන්දය ලබා දිය යුතු බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා පැවසීය.

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

colombotoday

බැසිල් රාජපක්ෂ හොරකමට සුක්ෂමයි – විමල් වීරවංශ කියයි

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

හදිසි අනතුරක්… රෝසි රෝහල්ගත කෙරේ

colombotoday