Colombo Today Local News

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

එක්සත් ජාතික පක්ෂයට මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් නොවන බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් සියයට 5 ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාව ලැබිලා නැහැ. යැයි ටිවිට්ර් සටහනක් තබමින් උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටිනවා.

Related posts

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday

සිවිල් ගුවන් අධිකාරිය, කැබිනට් තීරණයටත් උඩින් ගිහින් ලක්ෂ 76ක් ගිලලා.. විගණන වාර්තාව මෙන්න

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin