Colombo Today Local News

උතුරේ වැලි ජාවාරම්කරුවන් බේරාගන්න මානව හිමිකම් කොමසාරිස්‌ සහයට එයි?

අත්අඩංගුවට ගෙන ඇති උතුරේ වැලි ජාවාරම්කරුවන් සහ ආවා කල්ලියේ ක්‍රියාකාරීන් මුදාගැනීම සඳහා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන්ගේ සහාය පතා ඇත.

වඩමාරච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති 87 දෙනා ද්‍රවිඩ සිවිල් වැසියන් ලෙස මෙම සංවිධානය සඳහන් කර ඇත. එහෙත් වැලි ජාවාරමේ යෙදෙන්නේ හිටපු කොටි බව අනාවරණය වී ඇත.

එසේ වුවත් හිටපු කොටින්ගේ ක්‍රියාකාරකම් වසන් කරන මේ සංවිධාන 36 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා ඊළාම් සංවිධාන 10 ක්‌ යොදවා ඇත.

Related posts

හමුදාවට ස්ත්‍රී දූෂණ චෝදනා කරද්දී ලංකාවේ ජිනීවා නියෝජිතයා කට වහගෙන ෆේස්බුක් ගියා.. මහාචාර්ය චන්න රහසක් හෙළි කරයි.. මංගල ලා රටට කළ අපරාධය මෙන්න…

colombotoday

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් අද සිට වෙළෙඳපොළට.

colombotoday

ඥානසාර හිමිට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක්

colombotoday

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

Admin

මහේස්ත්‍රාත්ට ඕල්මොරෝන්දන් – බාහු කියයි. නිතිය බල්ලට – සාගල මැදිහත්වෙයි

colombotoday

ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

colombotoday