Colombo Today Local News

උතුරේ වැලි ජාවාරම්කරුවන් බේරාගන්න මානව හිමිකම් කොමසාරිස්‌ සහයට එයි?

අත්අඩංගුවට ගෙන ඇති උතුරේ වැලි ජාවාරම්කරුවන් සහ ආවා කල්ලියේ ක්‍රියාකාරීන් මුදාගැනීම සඳහා උතුරේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන්ගේ සහාය පතා ඇත.

වඩමාරච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති 87 දෙනා ද්‍රවිඩ සිවිල් වැසියන් ලෙස මෙම සංවිධානය සඳහන් කර ඇත. එහෙත් වැලි ජාවාරමේ යෙදෙන්නේ හිටපු කොටි බව අනාවරණය වී ඇත.

එසේ වුවත් හිටපු කොටින්ගේ ක්‍රියාකාරකම් වසන් කරන මේ සංවිධාන 36 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා ඊළාම් සංවිධාන 10 ක්‌ යොදවා ඇත.

Related posts

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday

“මෛත්‍රී ජනපති වුවත් ජනතාව මහින්ද සමගයි, ශ්‍රීලනිපයේ නායකත්වය මහින්දට දිය යුතුයි” – කුමාර වෙල්ගම

colombotoday

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

ජනපති එයි…

colombotoday

දිස්ත්‍රික් පහක වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday