Covid 19World

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

ඉන්දියාවෙන් කොවිඩ් -19 මරණ 803ක් ඊයේ (03) දිනයේ දී වාර්තා වී තිබේ. එය ඊයේ දිනය තුළ දී යම් රටකින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

එරටින් ඊයේ ආසාදිතයින් 52,050ක් පමණ වාර්තා වී ඇති අතර එය ද යම් රටකින් ඊයේ දිනය තුළ දී හමු වී ඇති වැඩිම ආසාදිතයින් ගණන වේ.

මේ වනවිට ඉන්දියාවෙන් හමු වී ඇති කොවිඩ් -19 ආසාදිතයින් ගණන මිලියන 1.86ක් පමණ වන අතර වාර්තා වී ඇති මරණ ගණන 39,000කට ආසන්නය.

Related posts

නව ආසදිතයින් 1,835ක්

colombotoday

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

Admin

කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.

colombotoday

“අපට එරෙහිවන හැම රටකටම ගහනවා” – ISIS මරුවෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday