Colombo Today Local News

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා බීඩි කොළ තොගයක් කල්පිටිය පල්ලිවාසකුරේ රෙඩ්බානා ගම්මානය අසල වෙරළ තිරයේ පාලු පෙදෙසක තිබියදී කල්පිටිය පොලිසිය අද (31)දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

ධීවර යාත්‍රා මගින් මෙම බීඩි කොළ තොගය වෙරළ ගොඩබා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා වසරකට වැඩි කාලයක් අහිම් කරලා. | ලංකා ගුරුසංගමය මානව හිමිකම් කොම්සමට පැමිණිලි කරයි.

colombotoday

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

ඉන්දීය භාණ්ඩ කන්ටේනර් 1,237 ක් නිදහස් කරන්න සියල්ල සූදානම්

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday