Colombo Today Local News

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ‌සඳහා චීනයේදී නිශ්පාදනය කරනු ලැබී සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ කිහිපය කොළඹ වරායෙන්  ශ්‍රී ලංකාව ගොඩ බා තිබේ.

චීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.

ලංගමය ආරම්භ වූ සමයේ සිට මෙතෙක් ධාවන කටයුතු සදහා වැඩි වශයෙන් යොදා ගැනුනේ ඉන්දියාවෙන් ආනයනය කළ ලොරි චැසි වලින් නිර්මාණය කල අඩු පහසුකම් සහිත බස් රථ වන අතර, වරින් වර බ්‍රිතාන්‍ය යෙන් හා ජර්මනියෙන් හා ජපානයෙන් ගෙන්වූ බස් රථද ධාවනයට යොදා ගැණිනි.

Related posts

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

මහබැංකු වංචාවෙන් අර්ජුන ගොඩ දාන්න එජාපය ටීඑන්ඒ සහය ඉල්ලයි

colombotoday

“මුස්ලිම් කඩ ගිනි තියන්නේ ඥාණසාර හිමි තමයි“ – රාජිතත් පුතු චතුරට දෙවෙනි නොවෙයි.. ඇසින් දුටු සාක්කි මෙන්න

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ

Admin

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday