Colombo Today Local News

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න. ඇමෙරිකාවෙන් නැවතත් ජනපතිට බලපෑම්.

ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාෂිකා හේදර් නොරට් සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු කැඳවීම ප්‍රමාද කිරීම ශ්‍රී ලංකාව තුළ අස්ථාවරත්වයක් ඇතිවීමට හේතුවක් වෙනු ඇති බවයි.

මීට ඉහතදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ ශ්‍රී ලංකාවට මතුව තිබෙන දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව තුළ විසඳාගත යුතු බවයි.

Related posts

Video : නටන එවුන් පරෙස්සමින් නටපල්ලා. ඉවසීමේ සිමාව ඉවරයි – ඥානසාර හිමි

colombotoday

රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

මොරටුව සිට කොළඹට මංතීරු 6ක මාර්ගයක්

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. අපි බඩගිනි නිවා ගත්තෙ දානෙ කාලා – විමල්

colombotoday

කථානායක ධුරයට මගේ අකමැත්තක් නෑ – මහින්ද යාපා කියයි

colombotoday