Colombo Today Local News

ඇසළ පුන් පොහෝ දිනය අදයි

බුදුන් වහන්සේ පස්වග මහණුන් උදෙසා පළමු ධර්ම දේශනාව පැවැත්වූයේ අදවන් ඇසළ පොහෝ දිනකදීය.

එමෙන්ම රාහුල කුමාර උත්පත්තිය, බෝධි සත්ත්වයන් වහන්සේ මහාමායා දේවියගේ මවුකුසෙහි පිළිසිඳගැනීමත් ඇසළ පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර වෙයි.

ඒ අනුව සියලු විහාරස්ථානවල වස් සමය අද සිට ආරම්භ වෙයි.

Related posts

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිනන්

colombotoday

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday