Colombo Today Local News

ඇඹිලිපිටිය තරුණයා මියගියේ කැපුම් තුවාල වලින්.. පොලිස් පහරදීමෙන් නොවේ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

poloice mediaඇඹිලිපිටිය – මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු උඩුමහලකින් ඇද වැටී මිය ගිය තරුණයාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ.

සිරුරට සිදුවූ කැපුම් තුවාල හේතුවෙන් එම මරණ සිදුව ඇති බවට එහි සදහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඇඹීලිපිටිය ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

ස්විස් සේවිකාවගේ විදේශ ගමන් තහනම දීර්ග කිරීමට අධිකරණයෙන් නියෝග

colombotoday

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

colombotoday

ජිනීවා ගිය ශ්‍රී ලංකා නියෝජිතයෝ මිචෙල් බැචලේ හමුවෙති

colombotoday