World

ඇමැතිවරු දිවුරද්දී ජනාධිපති මැදුර ඇතුළෙන් මතුවුණේ මිනීමරු දිවියෙක්ද ?

තෙවැනි වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ අත්භූත සතෙකු සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය කැළඹුවා.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර කරන අවස්ථාවේදී සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව පටිගතකර තිබුණා.

සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් එම සත්වයා ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මත පළ කළා.

Related posts

උරුම වනසන තලිබාන්වරු

Admin

සුවය ලබා සිටි කොරෝනා රෝගියෙකුට මාස 4කට පසු නැවත කොරෝනා වැළඳෙයි

colombotoday

චීනය-රුසියාව සහ ඉරානයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ?

colombotoday

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

colombotoday

අවුන් සාන් සුකීට මෙවරත් මියන්මාරයේ ජනපති ධූරය අහිමි වෙයි

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday