World

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක  ගුවන් ප්‍රහාර උත්සන්න කිරීමට කටයුතු කරන බව රුසියාව පවසනවා. රුසියානු ආරක්ෂක අංශ කියා සිටියේ පසුගිය බදාදා සිට එල්ල කරන ප්‍රහාරවලින් අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සී සී කඩ විසිරී ඇති බවයි.

වෙනත් රටවලින් පැමිණි අයි.එස්. සන්නද්ධ සාමාජිකයන් 600 ක් පමණ යුරෝපයට පලායාමට උත්සාහ කරන බවද ඔවුන් සඳහන් කළා.

කෙසේ නමුත් රුසියානු ගුවන් ප්‍රහාර සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට විරුද්ධ සියලූ කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියාත්මක වන බවටයි බටහිර රටවල් චෝදනා නගන්නේ.

Related posts

ඉන්දියාවට හඳුනා නොගත් ත්‍රස්ත කණ්ඩායමකින් ප්‍රහාරයක්

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඩොලර් බිලියන 1000ක් වටිනා ස්වභාවික ඛණිජ සම්පත් තලේබාන් සංවිධානය සතුවීමේ අවධානමක්

colombotoday

ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලී සංක්‍රමණිකයන් 79ක් මිය යයි

Admin

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin